පුංචි කාලේ ඉඳලා මගේ තිබෙන ආසාවක් තමයි චිත්‍රපටි නරඹන එක. සිනමාශාලාවකට යනවනම් කල් ඇතිව යන්නේ පටන්ගන්න කලින් යන පූර්ව ප්‍රචාරක පටි බලන්න. සමහරවිට බලන චිත්‍රපටයට වඩා ආසාවක් මහේ හිතේ ඇදිලා යන්නේ ඔය පූර්ව ප්‍රචාරක පටි නැට්නම් තෙරෙන සිංහලෙන් කියනවනම් Trailers වලට.
පස්සෙ පස්සේ VHS බලන කාලෙත් ඔරිජිනල් කැසට් වල එන පූර්ව ප්‍රචාරක පටි බැලුවේ හරිම ආසාවෙන්. ඒ ආසාව හන්දම පස්සෙ කාලේ ප්‍රචාරක පටිවලින් DVD එහෙම මම හැදුවා. ඒ විස්තර ඉදිරියෙදි කියවන්නට සලස්වන්නම්.
ඔන්න හොලිවුඩ් බොලිවුඩ් වගේ විතරක් නෙමෙයි අපේ චිත්‍රපටිවලත් පූර්ව ප්‍රචාරක පටි නැත්නම් Trailers බලන්න මේ පැත්තේ ඇවිත් යන්න. අදාල චිත්‍රපටිය ගැන ඔයගොල්ලන්ගේ කැමැත්ත අකමැත්ත එහෙම නැත්නම් ගුනදොස් අනිත් අයත් එක්ක බෙදාගන්න.
ඇවිත් ගිය ඔබට ස්තුතියි.
පලි: බෑන්ඩ්විත් එක අඩු අය අවශ්‍යම Trailers විතරක් බලන්න.